Lyrics
ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා නෑ ආදරේ ඈ සිතේ මා තරම් //
…
ලංවී පෙමින් මන්මත් කර ඈ හැගුම් පාවී ගියා මීදුම් කදුළක් ලෙසින් නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා …..
සුන්වූ හදින් පැතුමන් බොඳ වූ ලොවින් ආයේ දැනෙයි සුවදක් සිරුරේ ඇගෙන් නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා …..
Aa nuwan tharaka – T. M. Jayarathna
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment