Lyrics
වැරදීම කාගේ දොසෙන් වුනාදෝ නොදැනේ අපේ ආදරේ
රහසේ බැදිලා කාලේ ගෙවුදා සිහිවේ ගමේ පාසලේ .. වැරදීම කාගේ
දහවල් පැයේදී හමුවී එදා නාමල් ගහේ පාමුලේ //
ඒ මල් තලාවේ දැන් මේ සිනාසේ දෝණි ඔබේ රූ සිරී .. වැරදීම කාගේ
ඒ බාල කාලේ දෑසේ මැවී දෑලේ අපේ දු පුතුන් //
දරු පෙම් නිදානේ සිරසේ තැබූ දා මායාවකි ආදරේ
වැරදීම කාගේ ….
Weradima veradima Kage Dosen Unado – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment