Lyrics
තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
ඔය දෑස මතකේ නැගේ කුමට එක් වුණාදෝ
කෙළෙස වෙන් වුනාදෝ සැගවී ගියාදෝ සෙනේ //
කොද මල් පිපී රෑ මට ලංවෙලා ගයනා වූ පෙම් ගායනා //
නෑසිලා ගියාවේ තනිව තනි වුණාවේ හමුවෙයිද සිහිනෙන් රැයේ
තරිඳු නැගෙන යාමේ….
මේ වේදනාවෝ ඔබටත් දැනී රතු වෙයිද ඔය නෙත් ඔබේ //
තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආසේ හමුවෙන්න සසරේ යළි
තරිඳු නැගෙන යාමේ….
Tharindu tharidu Nagena Yame – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment