Lyrics
සමාවෙන්න කියා ඉතින් නාඩන් ලදුණේ සමා කලේ
ඔබ හට මන් ලොවට හොරා හිරු මිය ගිය ඒ සැන්දැවේ
එරබදු මල් පිපෙන සමේ කිරි දරුවෙකු අතින් දරා දෙමාපියන්
නෑ සියයන් සමා කරන්නට ගියාද මුහුණ කලාදෝ කදුලක් මා ගැන සිහිවී
සමාවෙන්න කියා….
රහස් පැයක මා හමුවී සමා කරන් ගියත් මෙදා මෙලොව
සමා කරලන්නට උන් කෙනෙකුත් නැත පෙරදා
ඉතින් දැකුම් නැත මියගිය ප්‍රේමය අපගේ
සමාවෙන්න කියා….
Sama Wenna Kiya Ithin Nadan Ladune – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment