Lyrics
හෙට අලුත් අලුයමක් වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුංචි කුමාරියක් හිරිමල් හිනා ලන්
මග බලා ඉන්න බවට දුන් නිසා පොරොන්දුවක්
ඉරත් හැංගිලා බලා හිඳියි වලා කඳු යටින්
ලා හිරු කදම්භයක් හෙලා
අප හමුවීම කරන්න, ආලෝකමත් //
සුළඟ ගල් ගැහී හමා නොඑයි ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න, අසිරිමිත් //
Heta Aluth Aluyamak – Kasun Kalhara
Comment