Lyrics
නාඩන් රෑ සඳ තනිවී පායන්කෝ වළා ගැබේ මා හා ඈ, ඇයි ආවේ සැතපී දෝ නිදි යහනේ //
සඳ රැස් ගලනා වදුලේ පාරේ ඈ මා ආවේ පැටලී දෑතේ මාදම් කැලේ රෑ නිල් තෙරේ සැගවී තියේ ඒ ආදරේ
නාඩන් රෑ …..
නිලුපුල් සැලෙනා මිදුලේ අයිනේ අදුරේ ලංවී පැවසු රහසේ සිහිනෙන් පවා රෑ පාළුවේ සිරුරේ වෙලේ ඒ ආදරේ
නාඩන් රෑ …..//
Nadan rae ra re naadan sanda sada – milton Mallawarachchi mallavarachchi
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment