Lyrics
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි //
ගංදෑල වල අපි කී කතා ගඟ රැලි පවා මුමුණයි ගඟ තවම තරුණයි…
…
සඳ තවම නිසලයි, කොඳ මල් නිදා නොඉඳී //
රෑ අහස යට අපි කී කතා තරුවැල් හෙමින් මුමුණයි
ගඟ තවම තරුණයි, ජල තරංග හිනැහෙයි
ගංදෑල වල අපි කී කතා ගඟ රැලි පවා මුමුණයි ගඟ තවම තරුණයි…
හද සොවින් සසැළෙයි, හැඟුමන් ඔබේ නිහඬයි //
ගං දෑල මල් පාගා තලා ඔබ නික්මුණා මතකයි
ගඟ තවම තරුණයි…
Ganga Gaga Thawama Tharunai – Edward Jayakody
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment