Lyrics
නාමල් තලාවේ නිමවු අතීතේ තරු සේම නොපෙනී ගියා කදුළේම මතකේ ලියා //
වේදිකාවේ නෑසේ වියෝගී මද අන්ධකාරේ මනසින් හඩාවී
රැගුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ සැනසීම නැති ලෝකයේ
නාමල් තලාවේ…..
වේදනාවෝ දෑසේ උදාවේ මුසපත් උණාදෝ ඇසුරෙන් වියොවී
පැළදූ එදා මා මුදුවක් ඔයාගේ සුරතේ දිලේවා සදා
නාමල් තලාවේ…..
Namal Thalawe talawe – Milton Mallawarachchi
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment