ඈත එපිට

Lyrics

ඈත එපිට හිම කන්දෙන් කලු වලාව සමගින් ආ ආදරයෙ පිනි කැට පොදි
සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා//

නැගුනු සීත වා රැලි නිවුනු මිහිරි ගොපලු ගී//
ලිහිනි හඩින් මන්දාරම //
සිරි සිරි ගා සැලුනා පිනි කැට දිලුනා
ඈත එපිට හිමකන්දෙන් ….. ලයට තුරුලු පාලුවෙන් මීදුමෙන් වෙලා ගොසින් //
හදෙහි ඇදි පින්තාරුව //
බොද වෙලා ගොසින් //
ඈත එපිට හිමකන්දෙන් …..

Atha Etha Epita Hima Kanden Kalu Walawa Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks