Lyrics
සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන් //
…
තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ දැරියක් හිදී තනිවී දෙමංතලේ නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ හඬගා කියයි නටඹුන් අතීතයේ
සන්තාප මාවතේ…
හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ
සන්තාප මාවතේ… //
Santhapa Mavathe mawathe – Sunil Edirisinghe, Lyrics by Kumaradasa Saputhanthri, Music by Rohana Weerasingha
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment