Lyrics
නෙතු කඳුලු වලින් බොරු නොකර ඉදින් මගෙ පුන්චි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවද මුවින්.......//
සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයිබින්ද සිතේ අනුරාග හැගුම්.......//
කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ මුදු සිනිඳු අතින්
නෙතු කදුලු වලින්........
පාසල් සෙවණින් සමු ගන්න කලින් සිත මන්ද නගේ අදුරේ මෙතරම්........//
අවලාද හඩින් ගම්මාන පිරෙයි දැන් හොඳද ඉතින්
නෙතු කදුලු වලින්.........//
Nethu Kandulu Kadulu Walin - Karunarathna Divulgane
𝄞
Comment