නෙතු කඳුලු වලින්

Lyrics

නෙතු කඳුලු වලින් බොරු නොකර ඉදින් මගෙ පුන්චි නගේ රවටා දෙගුරුන් නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ කිරි සුවද මුවින්…….//

සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින් කොයිබින්ද සිතේ අනුරාග හැගුම්…….//

කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ මුදු සිනිඳු අතින්

නෙතු කදුලු වලින්……..

පාසල් සෙවණින් සමු ගන්න කලින් සිත මන්ද නගේ අදුරේ මෙතරම්……..//

අවලාද හඩින් ගම්මාන පිරෙයි දැන් හොඳද ඉතින්

නෙතු කදුලු වලින්………//

Nethu Kandulu Kadulu Walin – Karunarathna Divulgane

𝄞


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)


More from NmL

Similar

Comment

Your email address will not be published. Required fields are marked *