සොබා අලංකාරේ මූණේ

Lyrics

සොබා අලංකාරේ මූණේ
තමන්ට දැක ගන්නට බැහැනේ
බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරනේ සොයයි //

සුසීත ගංගා ජලේ
නීල දිය රැල්ල වෙරලේ වෙලේ //
ඔරු පාරු තිබුනාට ඉන් නෑ පලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

සොබා අලංකාරේ මූණේ…..

පැසීලා ඇති පාඩුවේ
මිහිරි රස දායී පල ජාති වේ //
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්නෙ නැති දිවට නොදැනේ රසේ

සොබා අලංකාරේ මූණේ…..//

Soba alankare mune muhune -J.A.Milton Perera

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks