ඇස් දෙක වාගේ හිටිය

Lyrics

ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ //
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ //
ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ
දෙන්නට මොකද වුනේ
පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් //
එක හිත ඇත්නම් බැහැ වෙන් කරන්න හීනෙන් වත් //
ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ //
උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ
ඔයාව අයිති නොවේ
ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී //
එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමී//
අවත් කුහක ලොවින් මට පිට පිට ඇනුම් බැනුම් //
එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින්
මැරෙන්නේ ළඟට ඇවිත්
ඇස් දෙක වාගේ හිටිය…..

As Deka Wage Hitiya Dennata Me Mokada Une Lyrics – H. R. Jothipala

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks