Lyrics
අනාථ මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාථ මාරුතේ කුණාටු සාගරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාථ මාරුතේ…..
සිත රිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැණුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාථ මාරුතේ…..
Aatha maruthe kunatu sagare -Rookantha Gunathilake Rukantha
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment