Lyrics
සීතල සරත් සමේ නැගී තරිදාන , වියරුනු ගැන අඳුරට පෙම් කෙරුවාද
කුමරිය තනි යහනේ නිදිවැරුවාද , තනිකර ආ මට තව පෙම් කෙරුවාද
සීතල සරත් සමේ නැගී තරිදාන , වියරුනු ගන අඳුරට පෙම් කෙරුවාය
පෙම් සුව සැගවුණු පෙම සිත හඬවාය , නුඹ නැති හැම රයකම ගත උණුසුම්ය
සයුරු සසල බව නිසලව දන්නේ වෙරළයි , සයුරේ රල මුදු වෙරළට හැමදා රිදවයි //
සයුර මමයි මුදු වෙරල නුඹයි හරි පුදුමයි
හැවිලි හැවේ වල්මත් වූ මගේ කුමරාන හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද //
හීන බිඳෙයි නෙතු නොහැර ඉඳින් කුමරාන
සීතල සරත් සමේ …….
Sithala Seethala Sarath Same – 6th lane
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment