Daduru Sithaka

දැදුරු සිතක

Lyrics

දැදුරු සිතක දෙසඳුන් ගල්වන්නට ආ විහඟී
කඳුළු නැතත් ඇයගෙන් ගිනිගත් මේ සිත විරහී //

රත් පැහැ ගැන්වුණු සඳුගේ එළියත් හරි උණුසුම් //
නිර්මල සිතකින් ඔබ පුදනා පෙම මට නොතරම්
මට නොතරම්

දැදුරු සිතක…

දෙවැනිය වී ඔබ ගෙනෙන පහන් දල්වනු කෙලෙසින් //
දෙවැනි වරට දල්වන්නට සිළුවක් නැතිය ඉතින්
නැතිය ඉතින්

දැදුරු සිතක…

Daduru deduru Sithaka – Sunil Edirisinghe Edirisingha සුනිල් එදිරිසිංහ

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks