Lyrics
අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළඟේ පාව යන්න වලා රොදක් සේ නැගෙන්න ඒ සුළඟේ පාව යන්න වලා රොදක් සේ නැගෙන්න
…
සුළඟ සැරෙන් හමනා විට ගිණි දැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී
අකීකරුද ඔබේ සිතත් …..
වෙරළේ රළ සැඩ වූවොත් ඔරුකඳ කණපිට පෙරලේවී
නිසල උනොත් ඒ රල පෙල සුවසේ අප මෙගොඩ කරාවී
අකීකරුද ඔබේ සිතත් …..
Akikaruda Obe Sithath – Edward Jayakody
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment