Lyrics
සතුරුකමට නොසිටිය මුත් කිසිදා ලොවම දිනන මග කීවද පහදා
නිහැඩියාව ඔබ ඉන්න එපා ඇය අමතන තුරු පේනා තෙක් මානේ
තරු මල් පොකිරිල්ලෙන් මා ඇසුවා මොනවද හෙට ඈ ලග මුමුණන්නේ
නිහැඩියාව ඔබ ඝනදුරක් වී අහසට නිසංසලේ
සතුරුකමට….
සඳ එලි කදු රැල්ලෙන් මා ඇසුවා මොනවද ඈ වෙත ගෙනයන තිළිනේ
නිහැඩියාව ඔබ තණ නිල්ලක් වී අහසට නිසංසලේ
සතුරුකමට….
Sathurukamata sathuru Nositiya Muth Kisida – Milton Mallawarachchi
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment