Lyrics
නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවියේ මේ කඳුළු බිංදු ප්‍රථම ප්‍රේමයේ //
මගෙ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේළියක් ලියු ඔයා //
සිහිවටනයක් ලෙසින් තවත් තියේ සමනල පියාපතක් ද ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු ….
සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බිංදුවක් ගලා ගියා //
සමු ගැන්ම වේදනාවකී ලොවේ මේ ඉන්ද්‍රචාපයක්ද ජීවිතේ
නුඹෙ සුවඳ පිරුණු ….
Numbe Nube Suwada Pirunu – Prof. Sanath Nandasiri
More from NmL
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment