මුව මද හාසේ

Lyrics

මුව මදහාසේ සීපද රාවේ නිල් කෙතේ නිල් කෙතේ//
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ//
මුව මදහාසේ සීපද රාවේ ….

මූණේ හසරැළි මුකුළු දෑතේ දහඩිය පබුළු
ආදරයේ මල් කැකුළු අද රන් කෙත මැද පීදී ඇතිලූ

මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ

මුව මදහාසේ සීපද රාවේ ….

ආසිරි සුළඟට වැදිලා ආදර සුවඳක් දැනිලා
ජීවිතයම රසවත් වීලා සුභ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන් වන් රූ සිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ ….

Muwa muva Mada Hase Seepada Rawe Nil Kethe – Milton Mallawarachchi

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *