කොන්ත නෝනගේ

Lyrics

කොන්ත නෝනගේ කොන්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටිය‍ටයි//
කොන්ත නෝනගේ හැට්ටේ කොන්ත නෝනට ඕනෑ හැටිය‍ටයි
කොන්ත නෝනගේ කොන්ඩේ කොන්ත නෝනට ඕනෑ හැටිය‍ටයි

තමුන්ගේ ඇහේ පරාලය නොපෙනෙයි අනුන්ගේ ඇස් වල ඇති රොඩ්ඩ හොයනවා
තඹ රත්තරන් වලින් බෙල්ලක් නැති එකීට// තැල්ල බදිනවා//

කොන්ත නෝනගේ කොන්ඩේ…..

රස මස වුළු මුළුතැන්ගෙයි පිසුනයි අල්ලපු ගෙයි ලුණු පොල් කට්ට බලනවා
ගෙරි මස් බුදින ගමන් ගව සම්පත ගැන බණ//පොතක් ලියනවා//

කොන්ත නෝනගේ කොන්ඩේ…..

Kontha Nonage – Deepika Priyadarshani

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks