මගේ පැල්පතේ

Lyrics

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදේ
.
මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී කවදත් ඔබයි ආදරේ මට ළං වී
මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම් ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගේ පැල්පතේ ……

ඔබ කී කතා රස කතා අද වාගේ සිහිවේ ළයේ සැනසුමයි එය මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම් ලැබුනොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගේ පැල්පතේ ……

Mage Palpathe Ma Adure Weli Lyrics – Clarence Wijewardena – wijewardana

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *