Lyrics
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
මං ආ මග නවතින්නම් බිඳූවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම් හැබහින් ළඟටම එන්නම්
වෙන්වෙන්නවදෝ ලංවූයේ ලංවෙන්නවාදෝ වෙන්වූයේ
දෙන්නා උන්නේ රන්රස සේ පෙම් අරණේ
ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ
වෙන්වෙන්නවදෝ ලංවූයේ…..
කැන්දා රන්දා රජදහනේ පෙම් රජදහනේ
ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ
වෙන්වෙන්නවදෝ ලංවූයේ…..
Ven Venawado Wen Wenavado wenwennawado- Victor Rathnayake
Comment