Lyrics
දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට මට සමාවෙයන් බණ්ඩර මැණිකේ අර බලන්න අර පුරහඳ අහසේ….. //
දුම් වලාකුළේ තරුකැට හැංගිලා ඇස් කොනෙන් බලා මට ඉඟිබිඟි කලා
මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා නුඹෙ කතාකරන දෑස මතක්වෙලා…….
දුරු කතර ගෙවාගෙන ……
මහ මැඳුරු උඩින් පුර හඳ පායලා නුඹෙ මුහුණ පෙණුනෙ මුලු අහසම පුරා
ඒ සෙනේවන්ත කමට වහන් වෙලා මට ගම නෑවිත් ඉන්නට බැරිවුණා…
දුරු කතර ගෙවාගෙන ….. //
ღ
Duru Dura Kathara Gewa Gena Bandara Manike – Karunarathna Divulgane
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment