Lyrics
සමනලියා, මනලොලියා, සුකුමලියා පාමුදු දා මාලා ලා පාට සළු පළඳාලා සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ //
සුරූපී කුමාරී, සිනාසී පාන ඔමරි ලතාවෙි රෑයාමේ ප්‍රේමයේ ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා ….
දිනාළු, සරාගී හිනාවේහි සිත බැඳුනා දෝ
රෑයාමේ ප්‍රේමය ගී මිමිණෙනවා
යහනාවේ පාළු මගහරවාලා
සමනලියා ….//
සඳ නැගෙනා වේලාවේ කොහෙටද වුනේ //
සඳ නැගෙනා වේලාවේ…
Samanaliya, Manaloliya, Sukumaliya Pamudu Da Lyrics – Athma Liyanage
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment