Lyrics
ආනන්ද මේ රෑ හරී හැඩයිනේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වේ
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරී හැඩයිනේ
මාගේ සෙනේ මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒමුත් සෙනේහේ නිදන්නෙ නෑනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
මේ වාගේ ජීවිත බැඳේවි රහසේ
ආනන්ද මේ රෑ හරී හැඩයිනේ
කියන්න වාගේ අහන්න හැකි දේ
කියාවි දෙනෙතේ ඔයාගේ මිහිරේ
ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ
ආලෝක නගරේ ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ
ආනන්ද මේ රෑ හරී හැඩයිනේ…..
Ananda me ra re- Haroon Lanthra
More from NmL
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment