Lyrics
හමුවි මා එදා විමසුවා සැනසුනා මා හදේ කුමාරී සැඟවුනා //
ඈ පහනකී මා දිවිමගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සළා මා හදවතේ
සතුට දී හිනැහුනා
හමුවි මා එදා .....
ඈ කුසුමකී මා දිවිමගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ පෙලෙනවා
හමුවි මා එදා .....
Hamuwi hamuvi hamuwee hamuvee ma eda - Athma Liyanage
Comment