Lyrics
මල් වරුසාවේ පාවී එන්නම් රෑ අදුරේ තරු කැට අතරින් ඔබ එනවානම් රැදෙන්නම් සිතේ
සීත රැයේ තනිකම නොදැනේ…. නිල් ආකාසේ පාවී එන්නම් පාවී එන්නම්
…..
පිණි දිය විසිරුනු ගං ඉවුරේ දිය රල බිදුනේ ගී හඩ සේ ඔබ මා වූ සිහින පැලේ සෙනෙහේ දැනුනේ
මල් වරුසාවේ පාවී එන්නම් පාවී එන්නම්…..
මල් වරුසාවේ පාවී එන්නම්……..
Mal Warusawe Varuwase – Kasun Kalhara, Lyrics – Charith Widarsha Senadeera, Music – Romen Mendis
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment