Lyrics
අවදි වී සිටියේ සඳු පමණයි ඒ උමතුසං රාත්‍රියේ සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවී ස්වාමිනී//
සෙනෙහසින් අඳ වී මිරිඟුවක යළි උපන්නෙම්
මහද හිරු සඳු සේ නිබඳ ඒ රුව පැතූයෙම්
ඔහුට අවනත වූ හද ගැබ සුපිපි දිවි මල පිදූයෙම්
අවදි වී සිටියේ…..
කැඩපතම ඔහුගේ නොවේමැයි ඔහු කියයි නම්
කුමණ පැන විසඳුම් එයින් සිත හෙළි නොවේ නම්
නීතියේ සහනේ කුමටද බිඳුණු සිත සුව නොවේ නම්
අවදි වී සිටියේ…..
Awadi Avadi Wee Wi Vi Sitiye – Deepika Priyadarshani
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment