Lyrics
රංගනාවියේ ඇවිදින් යන්න මෙතුවක්කල් කතා මට කියලා දෙන්න
නොයිද පාඩුවේ හිතුමතේ දඟලන්න ගිගිරි සැලෙනා හඬට වශීව ඉන්න
ටික කලක් මා ගියා මේ රටින් ටික දුරක් යළි ඇවිත් මා හොරෙන් ඔබ බලන්නට වරක්
දෝරේ ගලනා සිතුවම් ආදරේ අරගෙන ආවා රහසින් රහසින්
නිකරුණේ නිකරුණේ ඇවිද යමු සීතලේ උජාරුවට නොයිද යමුද කරමතේ
මල් අතුරා කරලී රංඟනේ රඟමූ රඟමූ සීතලේ සීතලේ
ගල්කිස්ස වෙරළේ රළ බිඳෙනා හඬින් ලැවීනියා නුඹගේ ඔය තාලේ තියන්
අනුරාගිනී ඔබ වෙන්වී ගියොත් අමාරුවෙන් කැපු උමඟ පාලුවේ ඉතින්
Ranganawiye ranganaviye Awidin Yanna Lyrics – Bachi Susan
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment