Lyrics
අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ //
මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා සැලමුතු සෙනෙහස මද පවනක් වී ගැඹරේ නිම මුමුණනවා
අවපස අහසක …..
දෝතක අසෙනිය ගවසා ඔබ පෙරමග හිනැහෙනවා විකසිත සිහිනේ සුභ කවියක්වී දෙනෙතේ සිත ලියැවෙනවා
අවපස අහසක ….. //
Awapasa Avapasa Ahasaka Tharu Lakunak Se Lyrics – Sunil Edirisinghe
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment