Lyrics
මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි //
…
නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
මා ඉතින් යන්න යනවා…..
සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි
පිනි කඳුළු බිංදු විතරක් මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා…..
Ma Ithin Yanna Yanawa Mata Yanna Awasarai Lyrics – Sunil Edirisinghe
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment