&

පරසතු කුසුමක්

Lyrics

පරසතු කුසුමක් මා තුරුලට ආවා
ලෝකය මොහොතක් නතර වුනා
දියණි දෙනෙත් සැලුනා
අපි යලිදු උපන්නා ඒ දියණි නිසා

උයන් පුරා මල් සුවද ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කදුළු වී සතුටු ගලනවා
සුළං සමග දු කුමාරි නිදනවා //

පරසතු කුසුමක් …

සව්දි සියලු යස ඉසුරු කිරුළුලා
නොවිදි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වේද මේ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් …

parasathu kusumak diyani – deepika priyadarshani dipika rohana weerasinghe

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks