Lyrics
මා දිනු ගම්බද මේ බිමේ
ගුම් බිඟු ගී නෑසේ
ලාලිත සුන්දර ලාලනා
දැන් නැහැ ගම්මානේ
මා දුටු කෝළ ළන්දු මේ ගමේ වුන්
වෙනස් වීලා ඔබ වගේ
පැරණි දේවල් අගය නෑනේ
නගර ගම්මානේ
ආල සිත මා ඔබට දුන් ඒ
අගය දැන් නැතිදෝ
මා දිනු ගම්බද මේ බිමේ…..
ළමැඳ ඇත පොට ඔසරි වළලු
ඔබට දැන් හුරු නෑ
ගම වෙනස් වී හිත වෙනස් වී
ඔබත් නෑ මතකේ
මා දිනු ගම්බද මේ බිමේ…..
Ma dinu gambada me bime- Vijaya Kumaratunga wijaya
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment