සියල්ල ඉදිරී

Lyrics

සියල්ල ඉදිරී ගරා වැටුණ දා ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත් මා හැර යන්නට සිදුවේ නැවතත්

ප්‍රේමතාපයෙන් පරමල් යහනට තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඹ එලවන්නෙද කෙලෙසේ

සියල්ල ඉදිරී ගරා වැටුණු දා…

ඇය හෙට ආවද පසුදින යාවිද අදහනු බෑ ඇය ලදක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම හතරමායිමෙන් එහා නොයා
හිටපන් තනිකම…. මගෙ ගෙයි මිදුලෙම හතරමායිමෙන් එහා නොයා…

Siyalla Idiri ediri Gara Watunu wetanu – Sunil Edirisinghe, Lyrics – Premakeerthi de Alwis, Music – H. M. Jayawardhana

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *