හිරුගේ ලොවේදී

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ //

සැකයේ වෙළීලා උදයේ හවා රැකවල් නැගේ අප වටා ගොළුවී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී …..

අදුරේ වෙළීලා රැය සීතලේ සිහිනේ උනාවූ ලොවේ මුමුණා සිනාසී ඉමූ
හිරුගේ ලොවේදී ….. //

Hiruge Lowedi lovedi Api Wenwemu Saduge Reye Lyrics – Clarence Wijewardena

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *