Lyrics
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් රැල් //
ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් චණ්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳී කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වළාවන් දවයි කියා
මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්
Mage kadulu kandulu wel wal
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment