Lyrics
සඳ එබෙන්නෙපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඩවා
සත් සියක් සියපත් මතින්
සත් සියක් සියපත් මතින්
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා…
ඔබ ළග නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුනා //
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳත් පිපුනා
කුමුදුත් කොඳත් පිපුනා
සඳ එබෙන්නෙපා …..
ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුනා //
සිත දුක් දරා සුසුමින් වසා
කඳුළුත් හඳත් හැඩුවා
කඳුළුත් හඳත් හැඩුවා
සඳ එබෙන්නෙපා …..
Sanda sada ebennepa – Athula Adhikari adikari and Samitha Mudunkotuwa
Comment