Lyrics
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී .. ජීවිතයේ
..
රැල් නගා ගලන ගංගා දියේ මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ සදා සැඟව යාවී .. සාගරයේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම් තැවුල් සැඟව යාවී .. මාරුතයේ
නිම් තෙරක් නොදුටු මේ….
Nim Therak Nodutu Me Lokaye Lyrics – Sunil Edirisinghe
More from NmL
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment