රෑ අහසේ

Lyrics

රෑ අහසේ තරු කැට පායා දිලුනා මා …තනිවේ සිතුවිලි සයුරේ දිලුනා

තරු එළියක් නිල්දෙනෙතට වැටිලා සද කිරණින් ඔබේ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි තරු කැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා ..

රෑ අහසේ …….

ඔබේ සුමුදු අත මා අත් පටලා තරු දහසක් පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා තරු කැටඅතරේ රැදී ගිලෙනවා
සිතට දැනෙනවා

රෑ අහසේ ……

Raa Rae Re Ahase – Athma Liyanage

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *