Lyrics
මහද ඇදුනු රුව පියවි රුවින් හදුනා මා දෑසට ලංවූ ඔබ රූ සේයා
මගේම පිළිරූ ඔබේ නෙතට නැගෙනා ඔබේ ඇසෙන් යලි දකිමි මගේ සේයා
සඳ රූ දහරින් ඔබේ රූ ලියකම් දකිමින් බැදුනෙමි රසික හදින්
ඔබ මා දකිනා රූ යලි විදිමින් රසිකාවක වෙමි මමද ඔබෙන්
මහද ඇදුනු රුව..
අපහද මිතුදම් ගියමං තලයෙන් නොසැලී නොබිදෙන සෙනෙහෙ නමින්
හදුනා මනුදම් ඔබ මෙන් පුලුනින් සොහොයුරියක වෙනි ඔබට නිතින්
මහද ඇදුනු රුව..
Dayan Witharana – Mahada Adunu Ruwa
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment