Lyrics
මධු සාද සිනා ගලනා අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ හිරු පායා නිවා සඳ තරු නිවා//
පිපෙන හැඟුම් දෑසේ ඇවිලී ලොවම සැලී සිහිනෙන් පිබිදී//
සරා ගිනි නැගේ සිසිලසේ
මධු සාද සිනා ගලනා…..
පෑළ වියේ හිරු මියෙන පැයේ සිහින බිඳී පිබිදී අඳුරේ//
හඬා ඉකි බිඳී යෞවනේ
මධු සාද සිනා ගලනා…..
Madhu Sada Sina Galana-Deepika Priyadarshani
More from NmL
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment