Lyrics
බලා ඉන්නවානේ බලා උන්නෙ සැමදා ඔබේ මුහුන දැකලා මැරුනත් කමක් නෑ ///
බලා ඉන්නවානේ
…
ජලේ මල් වැලේ තරුවේ සිරියාව ඔබගේ //
එදයි දැක්කේ කෝ ආයේ නෑ නේද දුටුවේ
ඔබයි ආදරේ ගත්ත මා රූපිකාවී ඔබේ මුහුන දැකලා මැරුනත් කමක් නෑ
බලා ඉන්නවානේ …..
සිතේ ගින්න මෝරයි සුදා මාගේ සිහිවෙයි //
ඉතින් මා සොයා එන්න හිනැහෙන්න ආයේ පැලෙයි හර්දේ මා නාවොතින් රුපිකාවී
ඔබේ මූන දැකලා මැරුනත් කමක් නෑ
බලා ඉන්නවානේ …..
Bala Innawane Lyrics – H. R. Jothipala
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment