Lyrics
මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැළි නගාලා පොපියන පියුමි ප්‍රිය ලඳේ මහද පෙම් විලේ
…
නයන යුග ඔබේ දිළෙන මැණික් විලස දිසේ //
නළල් සඳ නවාලා දෙව්දුනු දෙබැම ඔප නැගේ //
මහද පෙම් විලේ ….
සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා //
නිතොර ඔබ පතාලා එන්නෙමි සිහින ගඟ වගේ //
මහද පෙම් විලේ ….
Mahada Pem Wile Vile – Sanath Nandasiri, Lyrics – Bandara K. Wijethunga
Featured on
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment