Lyrics
සිනා පොදක් වී ඔබගේ දෑසේ නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කදුලැල්ලක් වී ඔබගේ දෑසින් ගිලිහී යන්නට උරුම කලේ ඇයි //
…
සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ අත් වැල වන්නට පැතිම් පැතූ මා //
මිරිගුව දක්වා නෙතු යුග රවටා වල්මත් කරදා සැගව ගියේ ඇයි, වල්මත් කරදා සැගව ගියේ ඇයි
මල් කැකුලක් සේ ඔබ හද උයනේ විකසිත වන්නට සැරසී උන් මා //
සිත ගිනි අවුලා පියවර අවුරා අසරණ කරදා ඉවත ගියේ ඇයි , අසරණ කරදා ඉවත ගියේ ඇයි
සිනා පොදක් වී ඔබගේ දෑසේ……
සිනා පොදක් වී
Sina podak wi vi wee vee – Deepika Pridarshani
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment