&

රෝස කුමරුනේ පිට පාරේ

Lyrics

රෝස කුමරුනේ පිට පාරේ ඔබ මා තනිකර යන තාලේ ඔබට නොකියනා දුක් කරදර මට තියනවා යහමින් මගෙ පාරේ
රෝස කුමරියේ මගේ හීනේ ඔබ තනිකර මා යන දීගේ සැමට නොකියනා ආදරයක් මට ලැබුනේ ඔබගෙන් පෙර කාලේ, ලැබුනේ ඔබගෙන් පෙර කාලේ

දුවෙකු වුනොත් නම අමා කියා පුතෙකු වුනොත් ඔබෙ නමම තියා

කවදාහරි පෙම් වන්න සිතා ඔබෙ රුව සිතුවම් කරනෙමි මා, ඔබෙ රුව සිතුවම් කරනෙමි මා

රැයට දහවලක මෙන් ඇහැරි ඇසෙන දුක් ගීත රස විදිමි හඩා පලක් නැති බව වැටහි අනේ කමක් නෑ මං තනිවි, අනේ කමක් නෑ මං තනිවි

රෝස කුමරුනේ……

Rosa kumarune pita pare – Thisara Weerasinghe and Abhisheka Wimalaweera

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *