Lyrics
රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නෙ අප පැතුම්
ලා සදු පායනා රැයේ දිලිසේ. තරුසේ. තනි වී තැවෙනා පෙම් සුසුම්
…
හිරි මල් වයසේ සෙනෙහෙන් බැදී එදා…
මතකේ නොමියෙ ලොව මා සිතින් සදා
රහසේ හඬනා ….
සඳ රෑ සිහිනෙන් සෙවනැල්ල සේ වෙලී… ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා…
රහසේ හඬනා ….//
Rahase Hadana Apa Hagum Lyrics – Clarence Wijewardena – Wijewardana
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment