දෑස නිළුපුල්

Lyrics

දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ //

නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ //

ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ

දෑස නිලුපුල් තෙමා ….

පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ //

තුෂර පිනි ලෙස මල් මතේ කඳුලු පොකුණේ රැදේ කඳුලු පොකුණේ රැදේ
දෑස නිලුපුල් තෙමා ….

Dasa Nilupul Thema Kadulu Muthuwel Lyrics – Gunadasa Kapuge

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *