Lyrics
පුංචි කාලේ ඒ අතීතේ යාළුවෝ වගේ බැදී ඉන්න
ඇත්නම් රංචු සෑදී ආයෙ ඒ ළමා ලොවේ //
ඒ අතීතේ සේ නිදැල්ලේ යාළුවෝ කැලේ පීරලා //
පේර නාරං කීන මා දං ගේනවා එදා වගේ
පුංචි කාලේ ඒ අතීතේ…..
නිල් ජලාශේ පාවි පාවී මාළුවෝ වගේ පීනලා //
බාල කාලේ උන්නු තාලේ පේනවා එදා වගේ
පුංචි කාලේ ඒ අතීතේ…..//
punchi kale kaale – milton mallawarachchi
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment