සදයි තරුයි

Lyrics

සඳයි තරුයි අහසෙ පායලා සිඳුයි රැලියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින් ඇගෙයි මගෙයි දෙහද එක් වෙලා

මා පෙරදා මගදි හමුවී මදහස් රැලින් කියූව ආදරේ
ඈ නෙතඟින් තෙපලූ වදනින් තිර ආදරේක මැදුර බිහි උනේ

සඳයි තරුයි…..

මා සැමදා ඉපිලී සතුටින් පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳාවා සැලවී ගොළු ආදරේට ජීවෙ යා කලා

සඳයි තරුයි…..

Sadai Sandai Tharui – Milton Mallawarachchi

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks